Wednesday, March 4, 2020

සජිනි මැඩම් 1

සජිනි මැඩම් 1

                      ඔන්න මචන් කසුන් කියන්නේ පොඩි ඉස්කෝලේක ඉදම් ol ගොඩ දා ගත්තු කොල්ලෙක් මු al වලට ටව්මේ ලොකු ස්කෝලෙකට යනවා...මූ ගිය 1 වෙනි දවසේ පොඩ්ඩක් rag උනත් පස්සේ ඔක්කොම set උනා.. මුලින්ම කසුන් ගැන කිව්වොත් ඌ හෙන දුප්පත් . තත්තා නෑ අම්මා විටරයි පව්ලේ ඉන්නේ. මූ sch එකේදී හොදට ඉගන ගන්නවා.කෝම උනත් 13 ට එද්දී කොල්ලෝ ඔක්කොටම කෙල්ලෝ . මුටත් ඔය පිස්සුව හැදෙනවා ..කොල්ලොනේ.. මුගේ හිත ගියේ මුන්ගෙම එහා පැත්තේ ක්ලාස් එකේ කෙල්ලෙක්ට ..මූ ටියුශන් එකේදී එකී දිහාමෛ බලන් හිටියේ කෝම හරි ඒ කෙල්ල සජිනි. සජිනිගේ හෙන ලොකු කම , සල්ලි හොදට.. මේකි පට්ට ලස්සනයි ..13 ඩී sch යන්නේ නැති නිසා කොන්ඩේ colour කරලා සුදුයි, කෙට්ටුයි.. පට්ට.. මේකි කතා නොකරන නිසා යාලුවා එකිගේ fit කර ගත්තා කසුන්.. කෝම හරී exam ආවා.. අන්තිම දවසේ සජිනිගේ යලුවා මට සජිනිගේ numbar eka අරන් දුන්නා.. exam iwara wela ගෙදර ගියේ ලොකු බලාපොරොත්තු ගොඩක් හිතේ තියන්.. 
              ඔන්න මචන් කසුන් ගෙදර ඇවිත් තේකක් බීලා නාගෙන එහෙම ගෙට ආවා. එද්දී අම්මා බත් පිගානෙට බෙදලා. අම්මා කසුන් කද්දී ලගට ඇවිත් වාඩි වෙලා. කසුන්ගෙන් exam එක ගැන අහලා ප්‍රතිපල එනකම් කරන්නෙ මොකක්ද කියලා ඇහුවා. අනිත් උන්ට වගේ කෝස් කරන්න සල්ලි නැති එකේ මොකක් හරි වැඩක් කරන්න කසුන් හිතුවා. කෝම හරි ගෙදර වැඩටත් උදව් වෙච්චි කසුන් 6 ට විතර උගේ බටන් පෝන් එකත් අතට අරන්. සජිනිගෙ යාලුව දුන්නු කොල කෑල්ල අරන් නම්බර් එකත් ගහලා හායි කියලා masage ekk දාලා පොඩ්ඩක් ඇලවෙලා ඉදියා..6.45 ට වගේ කවුද මේ කියලා riply awa කොල්ලා ඇහුවා මේ සජිනිද කියලා... එතකොටම එහෙන් කෝල් එකක් අවා.. මූ බයෙන් බයෙන් ආන්සර් කරලා හෙලෝ කියද්දිම ආආආආ කසුන් කෝමද. මට කිව්වා ශෙනූ ඔයා මගේ නම්බර් එක ගත්තා කියලා.අනික ඔයාගේ විස්තර්ත් මන් දන්නවා ඔයාලගේ ගමේ තරු මගේ යාලුවා කියලා කිව්වා... ආ ඒක නෙමෙයි කියලා සජිනි අහපු ප්‍රස්නෙට මම කොර උනා.. ඔයා මොකටද මගේ නම්බර් එක ඉල්ලුවේ කියාලා.. මන් ඉතින් කිව්වා ඔයා මගේ හොද යාලුවෙක් උනා නම් කියලා හිතුනා කියලා...ඉට පස්සේ මන් කතාව වෙන පැත්තකට හරවන්න ඇහුවා හෙට ඉදන් මොකද කරන්නේ කියලා..ඉට පස්සේ සජිනි කිව්වා 
1...jim යන්න ඔනි කියලා
2..සැලෝන් යන්න ඔනි.. 

ඔය ටික තමා මොකදා මට ජොබ් වැඩක් නෑ.. තාත්තගේ ඔක්කොම දේපළ ,සල්ලි මගේ නමට තියන්නත් ..ගේ ,වාහන ඔක්කොම මගේ.. තාත්තාගේ පඩියත් එන්නේ මට ..මොකද තත්තා අම්ම එක්ක වලි ඒ කාලේ ඒ නිසා මට ලිව්වේ කිව්වා. තාත්තා නැති උනාට පස්සේ අම්මයි මායි එච්චර හොද නෑ..කියලා කිව්වා .යීට පස්සේ මන් ඇහුවාම් මාසෙට කීයක් ඔයාට හම්බ වෙනවද කියල ගානක් නැතුව ලක්ශ 20 අඩුම කිව්වා මට කලාන්තේ වගේ හැදුනා...අපිට අව් රුදු 5කට වත් බෑ එච්චර .. ඊට පස්සේ එයා ඇහුවා ඔයා මොකද කරන්නේ කියලා ..මන් කිව්වා ජොබ් එක්ක් කරන්න ඉන්නේ මට සල්ලි නෑනි කෝස් කරන්න කියලා..දුක හිතිලා සල්ලි දුන්නොත් වත් කියලා.. ඊට පස්සේ කිව්ව ඩේට මට පුදුම හිතුනා... ඔයාට ජොබ් එකක් දෙන්නද මන් කියලා ඇහුවා..ඒමොකක්ද කියලා මන් ඇහුවම මගේ ගෙදර අම්මා එද්දී රෑ11,12 වෙනවා ගේ පොඩ්ඩක් අස් කරගෙන ගේ බලා ගෙන ඉන්න මන් salary දෙන්නම් කිව්වා ..හිතේ ඉන්න කෙල්ලෙගේ වැඩ කාරයා උනත් මොකද කියලා මට හිතුනා..ඔයා මට උදේට අම්මාගෙන් අහලා කියන්න කියල gn කියලා එයා නිදා ගත්තා...මම අම්මගෙන් ඇහුවේ නෑ උදේ m එකක් දාලා මම කැමති සජිනි කියලා දැම්මා..
            ඔන්න මන් අම්මට උදේ නැගිටලා කිව්වා අම්මේ මන් කොලබ ජොබ් එක්කට යනවා අම්මා ලොකු මමාලගේ ගෙදර නවතින්න කියලා.අම්මත් දුප්පත් කම නිසා කැමති උනා එකට. කෝම හරි ඊට විනාඩි 10 කට පස්සේ මට සජිනි කිව්වා 10 වෙද්දී කුරුනෑගලට එන්න කියලා .ඇදුම් ටික බෑග් එකක දා ගත්තු මම අම්මට වැදලා යන්න හදද්දී අම්මා අඩනවා ..මන් අම්මගේ හිත හදලා බලපොරොත්තු ගොඩක් එක්ක බස් එකට නැග්ගා.. 9.45 වෙද්දී කුරුනෑගලට ගිහින් මම කෝල් එකක් දාලා මම අවා කියලා කිව්වා.. එතකොටම එයා කිව්වා මම සැලෝන්න් එකේ පොඩ්ඩක් ඉන්න ආසිරි කඩේ ගාව කියලා මන් එතනට ගිහින් පැයක් වගේ ඉදිද්දී කලු පාට අව්ඩියක් ඇවිත් නවත්තලා වීදුරුව පාත් කරා කසුන් නගින්න කියලා කිව්වා.. බලද්දී සජිනි.. ඉයේ හිටපු කෙල්ල නෙමෙයි මාර ලස්සන වෙලා..මම කඅර් එකේ පස්ස්ට නැගලා වාඩි උනා මගේ ඇස් තිබ්බේ සජිනි දිහා කොන්ඩේ දුබුරුම දුබුරු පාටයි ඇස් බැමි හදලා කරාබු 3ක් දාලා නහය උඩින් ඩොට් එකක් තියලා කොට කලු පාට ගව්මක් ඇදලා ..කසුන් කියලා කතා කරද්දී මම ගැස්සුනා.. මොකද කසුන් කතා නැත්තේ කියලා ඇහුවා..මම නෑ ඔයා එක්ක කතා කරලම නෑනි එකයි කිව්වා..ම්ම්ම් කෝම හරි විනාඩි 15 ක් යද්දී ලොකු බැම්මක් ගහ්පු ගෙයක් ගාව නවත්තලා කසුන් ගේට් එක අරින්න කියලා කිව්වා මන් ගිහින් ගේට් එක ඇරියා. කාර් එක ගෙට දාලා එයා මගේ බෑග් එක අරන් එන්න කිව්වා.. මම බෑග් එක අරන් වට පිට බල බලා ගෙට ගියා අස් කරලා නෑ කලෙකින් කෝම හරි මට ඉදගන්න කියලා මට කිව්වා ..ඉදගෙන ඉදිදිඩී මගෙ ඉස්සරහා පුටුවට අවිත් සජිනි වාඩි උනා ඊට පස්සේ මගෙන් ඇහුවා ගේ ලස්සනද කියලා මම ඔව් සජිනි කිව්වම මේක බලාගන්න ටියෙන්නේ ඔයාට ඔයා අම්මා එක්ක කතා කරන්න එපා ..තව මට කෑම 3 වෙලම හොටෙල් එකෙන් ඩිලිවරි කරනව එවා අරන් මේසෙට අරින්න වගෙ වැඩ තමයි තියෙන්නේ කියලා කිව්වා ..ඊට කලින් මේ ෆොර්ම් එක පුරවන්න කියලා මට ෆොර්ම් එකක් දුන්න
නම-
ගම-
හැදුනුම් පත් අන්කය
උපන් දිනය-
අත්සන -
ඒටික පිරෙව්වම සජිනි මටවඩ මාස 6ක් බාලයි කියලා කිව්වා එයාම.. ඊට පස්සේ ඔච්චර ලොකු ගෙදර කුස්සිය ගාව රූම් එක්කක් පෙන්නලා මට කිව්වා මේකේ ඔයාගෙ බඩු ටික තියගන්න කියලා මම බඩු ටික තියලා නෝමල් ඇදුමක් දගෙන සාලෙට ගියාම එහෙනම් දැන් ගේ අස් කරන්න මම ටැටූ සෙන්ටර් එකට ගිහින් එන්නම් .. කෑම එයි 2ක් එකක් කලා අනික මේසෙට අරින්න කිව්වා .. ඊට පස්සේ ගේට් එක අරින්න කසුන් කියලා සජිනි ගියා මන් ගේ අස් කරන්න පටන් ගත්තා ....

මෙම කතාව උපුටා ගත් කතාවක් වන අතර මෙහි සමපූර්ණ අයිතිය හා ගෞරවය මුල් රචකයා සතුයි ඔබට ස්තූතියි..
රචනය:- Supun Weerasekara
Fb Profile:- https://www.facebook.com/supun.weerasekara.10

No comments:

Post a Comment