Sunday, March 22, 2020

අයේෂා උත්තමාවියගෙ කුක්කො 03


අයේෂා උත්තමාවියගෙ කුක්කො 03

උදේ මට ඇහැරුනේ කවුරු හරි මගේ කකුලෙන් ඇදලා. මගේ ඇස් ලිහලා. හැබැයි අතපය ලිහලා නෑ. මුළු ඇගම රිදෙනවා. හිටපු තැන චූ වේලිලා. මම වටපිට බැලුවා. කවුරුවත් නෑ. ටිකකින් මගේ ඉස්සරහට කවුරු හරි ගර්ල් කෙනෙක් ආවා. එයා හුඟක් සයි. මහතයි. මම හිතන්නෙ බර නම් කිලෝ 90ක්වත් වේවි. ෂෝටක් ඇඳලා හිටියෙ. උඩට අත් නැති ටී ෂර්ට් එකක්. සුදුයි. කොණ්ඩෙ ස්ට්‍රේට් කරලා පාට කරලා. මේස් දාලා සපත්තු දෙකක් දාලා හිටියෙ. අත් දෙකේ එක එක හැඩේ බෑන්ඩ් ගොඩක් දාලා.
'කොහොමද?' එයා ඇහුවා. කටහඩේ හැටියට එයා තමයි මට ඊයේ කන්න දුන්නෙ.
'ඇයි මාව අරන් ආවෙ? ඔයා කවුද? ඇයි මට මෙහෙම කරන්නෙ?' මම ඇහුවා.
එයා හිනා උනා. මගේ ළඟට ඇවිත් මගේ ඔලුවෙන් අල්ල ගත්තා.එතකොටම මට ඇහුනා ටිකක් උස හීල්ස් ජොඩුවක සද්දෙ මගේ පිටිපස්සෙන්. මම ඔලුව හරවලා බලන්න හැදුවා. ඒත් අර කෙල්ලගෙ අත් දෙකට මගේ ඔලුව හිරවෙලා. එයා එහෙම්ම මගේ ඇස් එයාගෙ අත් දෙකෙන් වැහුවා. මට ඇහුනා සෙරෙප්පු දෙක මගේ ඉස්සරහ නවතින සද්දෙ.
ටිකකින් අර කෙල්ල මගේ ඇස් හෙමින් ඇරියා. දැක්ක දෙයින් මම ගැස්සිලා ගියා.
හරින්දිගෙ නැන්දා. මට සිහිය නැති උනේ නැන්දා එක්ක සිගරට් එකක් බොද්දි. මාව අරන් ඇවිත් තියෙන්නේ නැන්දා. ඒත් ඇයි කියලා මම දන්නෙ නෑ. හැබැයි දන්න කෙනෙක් නිසා මගේ හිතට පොඩි සතුටක් ආවා.

නැන්දා අද ඊයෙට වඩා ලස්සනයි. සෙක්සි. දණිස ළඟට කොට සායක් ඇඳලා ඒකත් පලලා. බ්ලවුස් එක අත් නෑ. පපුවෙන් භාගයක් පේන්න පලලා. තොල් දෙක රතු පාටයි. කොණ්ඩෙ වනා දාලා. අගල් 4ක් විතර උසයි නැන්දගෙ හීල්ස් . මගේ එක බලන් ඉද්දි කෙලින් උනා. නැන්දා මාව අරන් ඇවිත් තියෙන්නේ මට කියලා බලෙන් හුකව ගන්නද කියලා මට හිතුනා. බලෙන් හුකව ගන්නෙ මොකටද? මේකට හුකන්න දුන්නොත් කවුද හුකන්නෙ නැත්තෙ කියලා මම කල්පනා කරා.

'අනේ නැන්දෙ ඇයි මේ...' කිව්වා විතරයි නැන්දා මට දුන්නා කමුල රත් වෙන්න පාරක්.
'නැන්දා නෙවෙයි, මැඩම්. මැඩම් කියපන්' කිව්වා.
මට හිතාගන්න බැරි උනා. කලබලේට ආයෙත් නැන්දා කිව්වා විතරයි තව පාරක් වැදුනා. ඒකට මම විසි වෙලා ගියා.
මම බයටම මැඩම් කිව්වා.
'හරි. උඹ දැන් තව මොකුත් කියන්න ඕන නෑ. මම කියන ටික අහන් හිටියම ඇති'

'මම උඹව මෙහෙට ගෙනාවෙ මට සතුටු වෙන්න. මම සතුටු වෙන්නෙ උඹට කියලා හුකවගෙන නෙවෙයි. උඹට හුකවලා උඹට වද දීලා. ඒක නිසා උඹ දැන් මේක ඇතුළෙ ඉන්නෙ මගේ සතුට වෙනුවෙන්. තේරුණාද?'

නැන්දා කියන දෙයක් මට තේරුම් ගන්න බැරි උනා. මම ඔව් කිව්වා. අනිත් පැත්තට ආයෙත් කමුල් පාරක් වැදුනා. අතගාන්නවත් බෑ අත් බැඳලා නිසා.
'උඹ උඹේ අම්මට ඔහොම උත්තර දියන්. හැබැයි මට ඔහොම තනි වචනෙන් උත්තර දීලා මැරුම් කන්න එපා. මට උඹ කියන හැම වක්‍යකම අන්තිමට මැඩම් කියන්න ඕන. තේරුණාද?'

තේරුණා මැඩම්

'ගුඩ්. උඹ මේ ඉන්නෙ මට අයිති ගෙදරක. මේ ගෙදර ඉඳන් කවුරු කෑගැහුවත් ඇහෙන මානෙක තව ගෙවල් නෑ. මේ වත්ත එච්චර ලොකුයි. කවුරුවත් මේ වත්තට එන්නෙත් නෑ. වත්ත වටේ කරන්ට් එක දාලා තියෙන්නේ. මම නිතරම ඉන්නෙ මේ ගෙදර තමයි. සමහර වීකෙන්ඩ් විතරක් මම එළියට යනවා. ඒ ගියත් යන්නේ මගේම ගෙදරකට තමයි. තේරුණාද?'

තේරුණා මැඩම්

'උඹට මෙහේ වැඩ කරන්න තියෙන්නේ. ගෙදර අස් කරන්න. අතුගාන්න. ටොයිලට් සුද්ද කරන්න. රෙදි හෝදන්න වගේ වැඩ. වොෂින් මැෂින් පාවිච්චි කරන්නෙ නෑ. උඹ තමයි වොෂින් මැෂිම. ඊළඟට මගේ සෙරෙප්පු ජෝඩු ක්ලීන් කරන එක උඹේ ලොකුම ඩියුටිය. මම උදේට දාන සෙරෙප්පුවල දූවිලි බිංදුවක් තියෙන්න බෑ. හවස මම ආව ගමන් උඹ මගේ සෙරෙප්පු ඉල්ලන් ක්ලීන් කරන්න ඕන. වතුරෙන් නෙවෙයි, උඹේ දිවෙන්. තේරුණාද?'

තේරුණා මැඩම්

මේ ඉන්නෙ සඳුනි. එයා තමයි මේ ගෙදර මම ඇරුනම ඉන්න අනිත් කෙනා. මම ගෙදර නැති වෙලාවට මෙයා කියන දෙයක් කරන් ඉන්න ඕන. මම හිටියත් උඹ මෙයා කියන දේවල් කරන්න ඕන. මිස් සඳුනි කියලා මෙයාට කතා කරා නම් හරි. තේරුණාද?'

තේරුණා මැඩම්

ඊළඟට උඹට මේ ගෙදර ඇඳුම් අඳින්න තහනම්. එළියට ගියාම උඹට තේරේවි මේ ගෙදර කිසිම පිරිමියෙක් ඇඳුම් ඇඳන් නෑ කියලා.

එතකොට මැඩම් මෙහේ මම වගේ අය තව ඉන්නවද?

මැඩම් හයියෙන් හිනා උනා. 'ඔව්. උඹ වගේ උන් තව කීප දෙනෙක්ම ඉන්නවා. උන්ටත් උඹට යන කලම තමයි'

ඊළඟට උඹ වරදක් කරොත් උඹට පනිෂ්මන්ට් ලැබෙනවා. උඹ දැන් ඉන්නෙ පනිෂ්මන්ට් රූම් එකේ. සඳුනි, වටේ ලයිට් ටිකත් දාන්න'

සඳුනි මිස් ලයිට් දැම්මා. එතකොටයි මම දැක්කෙ මේක ටිකක් ලොකු රූම් එකක් කියලා. රූම් එක නිකන් වධකාගාරයක් වගේ. වේවැල්, කස, බෙල්ට්, දම්වැල්, මාංචු, මිනිහෙක් හිටවන්න පුළුවන් ලොකු කුරුස, ලණු, කඹ කාමරේ පුරාම. ඊළඟට රබර් පයියවල් ටිකකුත් තිබුණා. වෙස් මූණු තිබුණා. එක තැනක වෙනම වැලි බිමක් තිබුණා. මට ඒවා දැකලා දාඩියත් දැම්මා.

'උබ වරදක් කරොත් මේකෙදි තමයි පනිෂ්මන්ට් දෙන්නෙ. සමහරවිට වරදක් නොකරත් මට හිතුණොත් මම උඹට පනිෂ්මන්ට් දෙනවා.' මැඩම් හයියෙන් හිනා උනා.

දැන් මාව දැක්ක ගමන් උඹේ අහවල් එක කෙලින් උනානෙ. ඊයේ රෑ උඹ මාත් එක්ක සිගරට් එකක් බොන්න ආවෙත් ඕකෙ තියෙන අමාරුවටනේ. අදින් පස්සේ උඹේ ඕක උඹට ඕන විදියට කෙලින් වෙන්නෙත් නෑ. ඒකට මම ලොක් එකක් දානවා. එතකොට ඒක වැඩ කරන්නෙ මට ඕන හැටියට. තේරුණාද උඹට?'

මට ඒක අහල දෙලොව රත් උනා. ඒත් මම තේරුණා මැඩම් කිව්වා.

දැනට උඹ ඔය ටික දැනන් හිටියම ඇති. උඹට සයින් කරන්න ඇග්‍රිමන්ට් එකක් තියෙනවා. ඒකට උඹ ඇග්‍රි උනත් නැතත් සයින් කරන්න වෙනවා. සඳුනි මූව ලිහලා දාන්න' කියලා මැඩම් කිව්වා. එතකොට සඳුනි මිස් මාව ලිහුවා. මට පුදුම නිදහසක් දැනුනෙ. මම අතපය හොඳට දිගෑරියා.

'උඹට ඔහොම අතපය දිගාරින්න වෙන අන්තිම දවස' අද කියලා මැඩම් සඳුනි මිස් එක්ක ගියා.

'අපි ආයෙත් එනකන් මේ රූම් එකේ තියෙන ඒවා අතගාලා බලපන්' කියලා සඳුනි මිස් කිව්වා.

දෙන්නම දොර ලොක් කරලා යන්න ගියා. කාමරේ තියෙන දේවල් දිහා බල බල මම වෙවුල වෙවුල කල්පනා කරා මට මේ මොකද්ද උනේ කියලා.

- මතු සම්බන්ධයි



මෙම කතාව උපුටා ගත් කතාවක් වන අතර මෙහි සමපූර්ණ අයිතිය හා ගෞරවය මුල් රචකයා සතුයි ඔබට ස්තූතියි..
රචනය:- Prasad Shanaka (Slave dog)


No comments:

Post a Comment