Sunday, June 7, 2020

අයේෂා උත්තමාවියගෙ කුක්කො 02

අයේෂා උත්තමාවියගෙ කුක්කො 02

නැන්දා දුන්න දෙවනි සිගරට් එක බොද්දි මට කලන්තයක් ඇවිත් වැටුණා වෙන්න ඕන. සිහිය එද්දි මම හිටියේ වාහනේක. මගේ අත්, කකුල් බැඳලා කටටත් මොනවා හරි ඔබලා ප්ලාස්ටර් ගහලා. ඇස් දෙකත් බැඳලා. මම දැඟලුවා. මම වාහනේක ඩිකියක ඉන්නෙ. වාහනේ යන ගමන්. මම දැඟලුවා කියලා වාහනේ නතර උනේ නෑ. විනාඩි විස්සක් විතර ගිහින් වාහනේ නතර උනේ. ගේට් එකක් අරින සද්දෙ ඇහුනා. ඊටපස්සෙ ආයෙත් වාහනේ ගියා. ගේට් එක ඇරලත් තව මීටර් 200ක් විතර වාහනේ ගියා. කවුරු හරි එක්කෙනෙක් වාහනෙන් බැස්සා. බැහැලා දොර වහලා ඇවිදන් ගියා. අඩි සද්දෙ හැටියට ටිකක් උස හීල්ස් දා ගත්ත කෙනෙක් ඇවිදන් ගියේ. ගිය කෙනා දොරක් ඇරගෙන ඇතුළට ගියා ඇහුනා. මම ආයෙත් දඟලන්න පටන් ගත්තා. ඒත් කවුරුවත් ආවෙ නෑ. මම වාහනේට පයින් ගහන්න ගත්තා. ඒත් කවුරුවත් ආවෙ නෑ. පැය භාගයක් විතර ගියාම කවුරු හරි ඇවිත් ඩිකිය ඇරලා මාව එළියට ඇදල දැම්මා. ඊටපස්සෙ මාව බිම දාලා ඇදගෙන අරන් ගියා. ගෙදර දොර ළඟ පඩිය නගිද්දිවත් හෙමින් ඇද්දෙ නෑ. මගේ ඔලුවත් පඩියෙ වැදුනා.

මාව අරන් ගිය තැනක් කෙනෙක් දන්නෙ නෑ. මම ම්ම්ම් ගානවා විතරයි. ඉන්නෙ ගෑණියෙක්ද පිරිමියෙක්ද කියලවත් මම දන්නෙ නෑ. දොරක් ඇරලා මාව රූම් එකකට දැම්මා. ඒත් මාව ලිහුවෙ නෑ. රූම් එක ලොක් කරා ඇහුනා. ටිකකින් ආයෙත් රූම් එක ඇරුනා. ආව කෙනා මගේ කටේ ප්ලාස්ටර් ගැලෙව්වා. කට ඇතුළෙ තිබුණ රෙදි කෑල්ලත් එළියට ගත්තා. 'කට අරින්න, බත් කවන්න. රෑට කෑවෙත් නෑනෙ' කියලා ඒ කෙනා කිව්වා. ගෑණු කෙනෙක්. ඒත් මට පුරුදු වොයිස් එකක් නෙවෙයි.
ඔයා කවුද කියලා මම ඇහුවා.
ඒවා පස්සේ දැනගන්න පුළුවන්. දැන් කන්න කිව්වා.
මට කන්න බය හිතුනා. එයා කවන්න හදද්දී මම කට ඇරියෙ නෑ.
වහ දාලා නෑ. බය නැතුව කන්න. ඔයාව මරන්න ගෙනාවෙ නෑ කියලා එයා කිව්වා.
එහෙනම් ඇයි මාව ගෙනාවෙ කියලා මම ඇහුවා.
ඒවා පස්සේ දැනගන්න පුළුවන්.
මම කන්න ගත්තා. ඒ අතරෙත් මම එක එක දේවල් ඇහුවා. හැම එකටම උත්තරේ උනේ ඒවා පස්සේ දැනගන්න පුළුවන් කියන එක.
ඔක්කොම කෑවට පස්සේ එයා වතුරත් පෙව්වා. මම වතුර පොඩ්ඩක් බිව්වම එයා මට බලෙන් වතුර ගොඩක් පෙව්වා.

මාව ලිහන්න කියලා මම කිව්වා. එයා ඒක ඇහුනෙ නැති ගාණට ගියා. දොර වැහෙන සද්දෙ ඇහුනා. මම කෑගැහුවා.
කවුද යකෝ උඹලා? මාව මොකටද ගෙනාවෙ?බත් කවන්න ඕන නම් මට කියලා අරන් එන්න තිබුණා යකෝ. උඹලට මාව මොකටද මෙහෙම තියලා?

මම දිගටම කෑගැහුවා. එතකොට දොර ආයෙත් ඇරුනා.
ඇවිත් තියෙන්නේ මට කවපු ගෑණි. බොරුවට කෑගහන්න එපා. මේ රූම් එකෙන් එළියට සද්දෙ යන්නේ නෑ. කියලා ඒ ගෑණි කිව්වා.
මගේ අතපය හිරිවැටිලා. මාව ලිහන්න කියලා මම කිව්වා.
එතකොට එයා මගේ කටට ආයෙත් අර රෙදි කෑලි ටික එබුවා. ඒ ටික කටට ඔබද්දි මට දැනුනා මේ ගෑණි ටිකක් මහත ගෑණියෙක් කියලා.
ඊටපස්සෙ එයා මගේ ඇඳුම් ඉරන්න ගත්තා.
ඇඳුම් ගලවන්න නම් ඔයාව ලිහන්න වෙනවා. ඒක නිසා ඉරලා දාමු. කොහොමත් ඔයාට මේ ඇඳුම් ආයෙත් ඕන වෙන්නෙ නෑ කියලා එයා කිව්වා. මගේ ජොකා විතරයි ඉතුරු කරේ. ඉතුරු ඔක්කොම ඉරලා දැම්මා. ටිකකින් ආයෙත් මගේ කටට ප්ලාස්ටර් ගහලා දැන් ටිකක් නිදාගන්න කියලා එයා දොරත් වහගෙන ගියා.

මම මුළු රෑම කල්පනා කරා. මට මෙහෙම කරන්න තරහකාරයො කවුරුවත් ඉන්නවද කියලා. ඒත් නෑ. මම ඊයේ අන්තිමට හිටියේ පාටි එකේ. හරින්දිගෙ නැන්දා එක්ක අන්තිමට සිගරට් බිව්වා. එයා මට මෙහෙම කරන්න හේතුවකුත් නෑ.
මට නින්ද යන්නේ නෑ. ඇග හිරිවැටිලා. හුළං පාරක්වත් වදින්නේ නෑ. මට මරණ බයක් පවා දැනුනා. මට චූ බරයි. ඒත් කොහෙට යන්නද? අත් කකුල් ගැටගහලා තියෙන හැටියට මට තනියම හිටගන්නත් බෑ. හිට ගත්තත් ඇවිදින්න බෑ. පැන පැන තමයි යන්න වෙන්නෙ. කරන්න පුළුවන් එකම දේ පෙරළි පෙරළි යන එක. ඒත් කොයි පැත්තට පෙරළෙන්නද? රූම් එකේ තියෙන මොකුත් දන්නෙ නැතුව මම මොකක් කරන්නද?
මට චූ බර වෙද්දී මට තේරුණා අර ගෑණි මට ගොඩක් වතුර පෙව්වෙ ආදරේට නෙවෙයි කියලා. මට ඉවසගන්න බැරිම තැන එහෙම්ම චූ ගියා. කරන්න දෙයක් නෑ. මම එහෙම්ම හිටියා. මට ටිකකින් චූ ගොඩේම ඉබේම නින්ද ගියා.

- මතු සම්බන්ධයි



මෙම කතාව උපුටා ගත් කතාවක් වන අතර මෙහි සමපූර්ණ අයිතිය හා ගෞරවය මුල් රචකයා සතුයි ඔබට ස්තූතියි..
රචනය:- Prasad Shanaka (Slave dog)


1 comment:

  1. මට වයස අවුරුදු විසි දෙකයි,මැඩම් කෙනෙක් ඕන මටත්

    ReplyDelete