Thursday, May 28, 2020

අයේෂා උත්තමාවියගෙ කුක්කො 01


අයේෂා උත්තමාවියගෙ කුක්කො - 01

ජනිඳු කියන්නේ මගේ හොඳම යාළුවෙක්. එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ බර්ත්දේ පාටි එක තියෙනවා කියලා එයා මට කතා කරා එහේ යන්න. මම බෑ කිව්වම එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් හරින්දිත් මට කෝල් කරා. දෙන්නගෙන් බේරෙන්න බැරි නිසා මම ගියා. නයිට් පාටියක්. තිබුණේ හොටෙල් එකක.

පාටිය ජයට තිබුණා. මම ඩ්‍රින්ක් එකත් දාලා ආතල් එකේ හිටියා. ඒ අතරෙ පාටි එකේ සිංදුවක් කියන්න කවුරු හරි ගර්ල් කෙනෙක් ආවා. ගර්ල් කෙනෙක් කිව්වට අවුරුදු 35ක් 38ක් වගේ පෙනුමක් තමයි තිබුණේ. එයා සුදුයි. ලස්සනයි. තොල් දෙක රතු පාටයි. කොණ්ඩෙ කර්ල් කරලා. කලු පාට ගවුමක් ඇඳන් හිටියේ. ඒකෙ අත් නෑ, හීනි පටි දෙකක් උරහිස්වලින් ගිහින් තියෙන්නේ. පපුව ටිකක් ඕපන්. ගවුම දණහිස ළඟට එනකන් පලලා. අඟල් 5ක විතර හීල්ස් දාලා හිටියේ. එයා සිංදු කියද්දි ඔක්කොම සයිලන්ට් උනා. සිංදුව අහනවට වඩා කට්ටිය එයාගෙ ලස්සන බලන් හිටියේ. සිංදුව ඉවර උනාම මම ජනිඳුගෙන් ඇහුවා ඒ කවුද කියලා. ඒ හරින්දිගෙ නැන්දා. ඒ කියන්නේ තාත්තගෙ නංගි. හරින්දිගෙ නැන්දා මෙච්චර පොඩිද, මෙච්චර ලස්සනද කියලා මම කල්පනා කරා. පස්සේ ජනිඳුගෙන් අහනවා, දැන් ඒකට වෙලාව නෙවෙයි කියලා මට හිතුනා. ඒත් ජනිඳු කිව්වා නැන්දා ඩිවෝස් වෙලා ඉන්නෙ කියලා. මම එයා දිහා ගොඩක් බලන් හිටියා. කීප සැරයක් මගේ ඇස් එයාගෙ ඇස්වලට අහු උනා. මම ඩ්‍රින්ක් එක දාලා ඩාන්ස් කරා. නැන්දත් ඩාන්ස් කරනවා. මම හෙමින් හෙමින් නැන්දට ළං කරා. නැන්දා ළං වෙන ඕන කෙනෙක් එක්ක ඩාන්ස් කරනවා. පුදුම විසයක් තිබුණේ. ඩාන්ස් කරන ගමන් ඩ්‍රින්ක් එකත් දානවා. මගේ කකුල කීප සැරයක් පෑගුවා.
'Hey son, are you smoking?' නැන්දා මගේ කනට කරලා ඇහුවා.
'Yes aunty, me too' කියලා මම කිව්වා.
'So come with me' කියාගෙන නැන්දා ගියා. මමත් නැන්දගෙ පස්සෙන් ගියා. ජනිඳු මේක දැක්කා. ඌ මට ඇහැක් ගැහුවා. මම හිනාවෙලා ෂේප් එකේ ගියා.

නැන්දා ගියා හොටෙල් එකේ අනිත් පැත්තට. නැන්දා සිගරට් එකක් පත්තු කරගෙන මටත් එකක් දුන්නා. මමත් පත්තු කරගෙන උරන ගමන් අපි කතා කරා. එයාගෙ හස්බන්ඩ්ට එයාව සතුටු කරන්න බැරි වෙලා. ඒක නිසා තමයි එයාලා ඩිවෝස් වෙලා තියෙන්නේ. හැබැයි එයාලා ලීගල් පොයින්ට් එක විදියට ඒක කියලා නෑ. හස්බන්ඩ් කියලා ඒක කියන්න එපා, ඉල්ලන ඕන දෙයක් දෙන්නම් කියලා. එයාගෙ හස්බන්ඩ් ටිකක් ලොකු හයිෆයි පවුලක්. දැන් වෙද්දී නැන්දා ඉන්න ගෙදර අරන් දීලා තියෙන්නේ එයා. නැන්දගෙ නමින් ලක්ෂ 90ක් අකවුන්ට් එකකට දාලා තියෙනවා. ගෙදර සර්වියට්ලා තුන් දෙනෙක් ඉන්නවා, එයාලට පඩි ගෙවන්නෙ හස්බන්ඩ්. නැන්දගෙ මාසෙ බිල් ටිකට, වාහනේ තෙල්වලට හස්බන්ඩ් මාසෙට 50000ක් දෙනවා. ඒ ඇරෙන්න නැන්දගෙ අතට මාසෙට තව 80000ක් දෙනවා නැන්දගෙ පෞද්ගලික වැඩ කරගන්න. මේවා කියලා නැන්දා කිව්වා 'මූ මාත් එක්ක හිටියා නම් මට මෙයින් භාගයක් ලැබෙන්නේ නෑ' කියලා හිනා උනා.

'මට සල්ලි ඕන නෑ. මට ඕන මම කියන දේ අහල මගේ ළඟ ඉන්න කෙනෙක්' කියන ගමන් නැන්දා තව සිගරට් එකක් පත්තු කර ගත්තා.
'මට හැමදාම හැම වෙලාවෙම නැන්දගෙ ළඟ ඉන්න බෑ. හැබැයි මම පුළුවන් විදියට ඉන්නම්' කිව්වම නැන්දා කට කොනකින් හිනාවෙලා මට තව සිගරට් එකක් දුන්නා. ඒක දුන්නෙ නැන්දම පැකට් එකෙන් එළියට අරගෙන. ඒක පත්තු කරලා දෙවනි හරි තුන්වෙනි හරි උගුර අදිද්දී මම නිකන් කැරකෙනවා වගේ උනා.



මෙම කතාව උපුටා ගත් කතාවක් වන අතර මෙහි සමපූර්ණ අයිතිය හා ගෞරවය මුල් රචකයා සතුයි ඔබට ස්තූතියි..
රචනය:- Prasad Shanaka (Slave dog)

No comments:

Post a Comment